BREAKING NEWS
Search

දුප්පතුන්ගේ කෑගැසීම නොසලකා නොහරින ලෙස බලය ඇති අයගෙන් මම ඉල්ලා සිටිමි-පාප් වහන්සේ

417

ශ්‍රී ලාංකීය ජනතාවගේ ශෝකය වෙනුවෙන් මම එක් වෙමි – පාප් වහන්සේ

ලාංකීය ජනතාවගේ ශෝකය වෙනුවෙන් මම එක්වෙමි

ශුද්ධෝත්තම ෆැන්සිස් පාප් වහන්සේ ශ්‍රී ලංකාවේ පවතින අර්බුදකාරි තත්ත්වය පිළිබඳව ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

එය මෙසේය.

”දේශපාලන හා ආර්ථික අස්ථාවරත්වයේ ප්‍රතිවිපාක අඛණ්ඩව විඳිමින් සිටින ශ්‍රී ලාංකීය ජනතාවගේ ශෝකය වෙනුවෙන් මම එක් වෙමි. රටේ රදගුරුවරුන් සමග එක්ව, මම සාමය සඳහා වන මගේ ආයාචනය අලුත් කරන අතර දුප්පතුන්ගේ කෑගැසීම නොසලකා නොහරින ලෙස බලය ඇති අයගෙන් මම ඉල්ලා සිටිමි” ශුද්ධෝත්තම ෆැන්සිස් පාප්තුමා

Source:Newsfirst




Leave a Reply

Your email address will not be published. Required fields are marked *