කාර්යාල දුම්රිය සියල්ලම ධාවනයට සැළසුම් කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න කියා සිටියේ.
මේ අතර අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ දුම්රිය ගාස්තු සංශෝධනයද දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ දැනුම්දුන්නා.
එමෙන්ම ශ්‍රී ලංගම බස් රථ අද සාමාන්‍ය පරිදි ධාවනය කරන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.
මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ ඉන්ධන ලැබුණහොත් අද බස් රථ ධාවනය කරන බවයි.


















