ඇය නමින් අමායා විජේසූරිය ඇයව ඔබට මුණ ගැහෙන්නේ කොළඹ ඉතාලිය කියන ටෙලි සිත්තම හරහා. වැඩිය හුරු පුරුදු නැති වුනත් ඇය දඟකාර රංගන ශිල්පිනියක්.
ඉතින් ඇය ගැන හරි අපුරු කතාවක් පුවත් පතක සඳහන් කරලා තිබුනේ මේ ආකාරයටයි. අද අපි කතා කරන්න යන්නේ ඇයගේ විස්තර ගැනයි.
මුලින්ම ඇයගේ රංගන ගමන ගැන කියනවනම් ?
ඇය කලාවට මුල්ම ආදී තලම තියන්නේ නිරුපිකාවක් ලෙසටයි. ඉතින් ඒ විතරක් නෙවේ ඇයට ඒ වෙද්දී අවස්ථාව උදා වෙනවා පුවත්පතක මුල් පිටුවට පෙනී සිටින්නට.
ඉතින් ඒ හරහා තමයි ඇය ප්‍රසිද්ද වෙන්නේ. ඉතින් ඒ හරහා යට රංගනයට ආරාධනා ලැබිල තියනවා. ඉතින් ඇය මුලින්ම රංගනයෙන් දායක වෙලා තියෙන්නේ පිනි කියන ටෙලි සිත්තමේ. ඉතින් මේ රංගනයෙන් පස්සේ චරිත වලට පෙනී සිටපු ඇයට කොළඹ ඉතාලියේ රංගන දායකත්වයද හිමි වෙනවා.
රංජන් රාමනායක සමඟ තිබෙන සම්බන්ද තාවය මොකද්ද ?
ඉතින් ඇයගෙන් රන්ජන් ගැන ඇසුවාම ඇය කිවේ මේ වගේ දෙයක්. ඇත්තටම ඔහුත් එක්ක විශේෂ සම්බන්දයක් නෑ කියලයි ඇයනම් කියන්නේ. ඉතින් ඔහු සමඟ රංගනයේ යෙදෙන්නට අවස්ථාවක් වූදා වුනා.
නමුත් එය තවම විකාශය වෙලා නෑ කියලයි අයනම් කියන්නේ. ඔහුත් එක්ක රංගනයෙන් දායක වෙලා තියෙන්නේ චිත්රපටයකලු. ඉතින් ඒ දේ ඇරෙන්න වෙන සම්බන්දයක් ඔහුත් එක්ක නෑ.
ඒ විතරක් නෙවේ ඇයට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා ඔහු ඇයව ගොඩක් විශ්වාස කරනවා කියලත් ඇය කියල තිබුනා.
ඔබ රංගනය විතරද කරන්නේ ?
ඉතින් ඇය වෘත්තියෙන් රංගනයේ නියැලෙන කෙනෙක් නෙවෙයි. ඇය බිස්නස් එකක් කරනවා. ඉතින් තමන්ගේ ව්‍යාපාර කටයුතු සහ රංගන ජීවිතය යන දෙකම ගොඩක් සමබරව කරගෙන යනවා කියල තමයි ඇය කියන්නේ.
ව්‍යාපාර වගේම දැන් වැඩි හරියක් ජිවිතේ කාලය ගෙවෙන්නේ රංගන කටයුතු එක්ක කියලයි ඇය කියන්නේ. ඉතින් මේ තරම් දුරක් එන්න ලැබුන එක ගැන ගොඩක් සතුටෙන් තමයි ඇය කියල තිබුනේ.
ඉතින් ඉට්දිරියට කරන්නත් වැඩ ගොඩක් තියනවා කියලත් ඇය කියනවා. ඒ වගේම අයගේ හැම කටයිත්තක්ම හරියට කරගන්නවා කියලත් ඇය කියනවා. ඉතින් ඇයගේ ඉදිරි ගමනට අපිත් සුබ පතනවා.



















