යුරෝපා කොමිසම , ප්‍රංශය , ජර්මනිය හා රොමේනියාව ඇතුළු රටවල තානාපතිවරු සජිත් සමග සාකච්චාවක

217

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යුරෝපා සංගමය ඇතුළු යුරෝපා සංගම් රටවල් කිහිපයක රටවල් කිහිපයක තානාපතිවරුන් හමුවී තිබේ.
ඒ , විපක්ෂනායක කාර්යාලයේදීයි.

යුරෝපා කොමිසම , ප්‍රංශය , ජර්මනිය හා රොමේනියාව ඇතුළු රටවල තානාපතිවරුන් එලෙස විපක්ෂනායකවරයා හමුවීමට පැමිණ තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *