BREAKING NEWS
Search

අද රාත්‍රී 8 සිට හුදකලා කරන ප්‍රදේශ

1526

කළුතර සහ ගම්පහ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක ග්‍රාමනිලධාරී වසම් 08ක් අද (26) රාත්‍රී අටේ සිට හුදෙකලා කිරීමට තිරණය කර තිබෙනවා

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොල්හේන, හීරලුගෙදර, ගම්පහ කලුඅග්ගල, මිනුවන්ගොඩ අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාමසේවා වසම් හුදෙකලා කරනු ඇති.

කළුතර මිගහතැන්න, මිරිස්වත්ත, පැලවත්ත උතුර සහ නැගෙනහිර ග්‍රාමසේවා වසම්ද මෙලෙස හුදෙකලා කෙරෙනවා.

ත්‍රිකුණාමලය පුම්පුහර් සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ද නැවත දැනුම් දෙන තුරු සංචරණ සීමා පනවා හුදෙකලා කෙරෙන බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *