ලංකාවේ රජ කළ බව පැවසෙන රාවණා රජු සමය පිළිබදව ගවේෂණයක් කළ යුතු බවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් වී ඇත.
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කොට තිබේ.
ඉදිරි දිනෙක මෙය පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් වනු ඇති බවද දැනගන්නට ඇත.



















