Home Local (Page 181)
Category: Local
සාස්තරකරු කිව්ව සාස්තරෙන් බොරු සාස්තරකාරියට දවල් තරු පෙනෙයි
Sep 15, 2022
ඌව පළාතේ ප්‍රධාන නගරයක පදික වේදිකාවේ අත්ල බලා ශාස්ත්‍ර කියූ...
මුහුදේ දිය නාමින් සිටියදී එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගිය තරුණයන් තිදෙනා
Sep 15, 2022
තරුණ ජීවිත බේරාගන්න දිවි නොතකා මහ මුහුදේ කළ මෙහෙයුම.. බේරුවල...
බාලවයස්කාර දැරිය දරු ප්‍රසූතියක් කරන තෙක්ම බාලිකා නිවාසය තොරතුරු සඟවලා.
Sep 15, 2022
ඌව පළාතේ පිහිටි එක්තරා බාලිකා රැඳවුම් නිවාසයක රැකවරණ ලබමින්...
මුහුණු පොතෙන් හඳුනා ගෙන සති දෙකට මිතුරාගේ විදෙස් ගත වීමේ සිහිනය සැබෑ කරගන්න ලක්ෂ 44 ක් දුන්නු මුහුණු පොතේ යාලුවා
Sep 15, 2022
මුහුණු පොතෙන් හඳුනා ගෙන දෙසතියක දී ඇති කර ගත් විශ්වාසයක් මත...
මුහුණ-කට බැඳ දැමූ විහාරාධිපති හිමියන්ගේ දේහය ආවාසගෙයි ඇදක.18 හැවිරිදි හිමිනම අතුරුදහන්
Sep 15, 2022
සීදූව ප්‍ර දේශයේ විහාරස්ථානයක වැඩවිසූ විහාරාධිපති හිමිනමකගේ...
ක්‍රිකට් විරුවන් අත්සන් කළ බැට් එක හොරු අරන් – පුංචි ක්‍රීඩකයා කඳුළු සලමින් කියයි
Sep 14, 2022
ආසියානු කිරුළ දිනා පැමිණි ක්‍රිකට් විරුවන්ගේ සමරු අත්සන කළ...
ධාවනය වෙමින් තිබු බසයක පාපුවරුවෙන් බිමට වැටුණු අවුරුදු 14 පාසල් සිසුවා
Sep 14, 2022
ධාවනය වෙමින් තිබු බසයක පාපුවරුවෙන් පාසල් දරුවෙක් වැටෙයි – CCTV...
කාන්තාවක් පැහැරගෙන අධිවේගයෙන් පිටවෙද්දි පොලීසියේ අතටම හසුවෙයි
Sep 14, 2022
මෝටර් රථයකින් කාන්තාවක් පැහැරගෙන යමින් සිටි සැකකරුවන්...
සැමියා පූසිට ලව්-බිරිඳගෙන් පොලීසියට පැමිණිල්ලක්… නාන කාමරයේදී අමුතු විදිහට එක් වෙනවා ලු…
Sep 14, 2022
නිවසේ සුරතලයට ඇති කරන බැළලිය සමඟ තම සැමියා අමුතු සම්බන්ධතා...
කුවේට් ගොස් අතුරුදහන් වූ මව ගැන වසර 19කට පසු ලැබුණු දුක හිතෙන ආරංචිය
Sep 14, 2022
2003 වසරේ දී විදේශගත වූ තම මවගේ දේහය යළිත් දිවයිනට ගෙන්වාගැනීම...

















