Home Interviews (Page 79)
Category: Interviews
මම පාරෙ යනකොටත් රසිකයො අහනව, නදී තරංගා කෝ මෝඩ රවීන් කියල – හැමෝම කතාවෙන මෝඩ රවීන්ගෙ නෝනා පේශානි
Jul 29, 2024
පේෂානි ඒකනායක කාලෙකට කලින් අපේ ජාතික ෆුට්බෝල් කණ්ඩායමේ...
අපේ අම්මා මිය ගිහින් අවුරුද්දක් වෙනවා . අම්මා මගේ පස්සෙන් සිටිමින් නිතරම මට ගොඩක් උදව් කළා.අම්මා නැති අඩුව හරියට දැනෙනවා – ලංකාවේ හැම කෙනෙක්ගෙම අලුත්ම ක්‍රෂ් එක කියන සංවේදී කතාව
Jul 29, 2024
වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තවත් ප්‍රබල...
සමහරවිට මගෙත් අඩුපාඩු තියෙන්න ඇති… මම මේ තනිකමට ආදරෙයි– කිරියි පැණියි වගේ හිටිය මේ දෙන්නට ඇයි මෙහෙම වුණේ. බිරිඳගෙන් වෙන්වුණු කාවිංග දැන් කියන කතාව
Jul 26, 2024
ජනප්‍රිය රංගන ශිල්පී කවිංග පෙරේරා සිය බිරියගෙන් වෙන්වීමෙන්...
ඒ සමහර මැණිකෙලා නිසා තමයි මම තවමත් ණය ගෙවන්නෙ. මට කොහොමත් කෙල්ලො එක්ක වැඩ කරන්න අවුලක් තියෙනවා – මැණිකේ මගේ හිතේ ගීතයේ හිමිකරු සතිශාන් දැන් කියන කතාව
Jul 26, 2024
ලොවක් වසඟ කළ ගීතයක් වන ‘මැණිකේ මගේ හිතේ’ තුළින් දැඩි ප්‍රේක්ෂක...
තාත්තා රංගන ශිල්පියෙක් වුණා කියලා මම ඉක්මනට මේ ක්ෂේත්‍රයට එකතු වුණේ නැහැ – ගිරිරාජ්ගේ සුන්දර දු පොඩිත්ත කියන කතාව
Jul 26, 2024
අමන්ද්‍යා… මේ දවස්වල හරි කාර්යබහුලයි. ඒ කාර්යබහුල වීමට ලොකු...
ඒ දෙන්නාගේ චූටි දෝණි අද මනාලියක් වෙලා.. නාමල් – රුවන්ති ආදරණීය දියණිය යුගදිවියට…
Jul 26, 2024
චූටි දෝණි අද මනාලියක් වෙලා.. ඒ දවස එන තුරු ඒ දෙන්නා මොන තරම් හීන...
හැමෝම කියනවා 99.9 ලූ ගියේ – අජිත් මුතුකුරාණගෙන් හැමෝම අහන මොකක්ද මේ කතාව
Jul 26, 2024
මුතුකුමාරණ කියන්නෙ හැමෝම හැමෝම ආදරය කරන ගායන ශිල්පියෙක්. ඔහුගේ...
කමල් අද්දරාඅරච්චි පවුල එකතු වී ජයටම සුදානම් කල ටනාෂාගේ නංගීගේ උපන්දින පාටිය
Jul 25, 2024
කුරුළු කූඩුවක සතුටෙන් ජීවත්වෙන්න හැම කෙල්ලෙක්ම හීන මවනවා.. ඇගේ...
පහත් මානසිකත්වයෙන් ඒක රස කර කර ඒකෙන් විනෝද වෙන උන් මුලින්ම බලපන් උබේ හැලිලා තියෙන්නේ දෙකෙන් මොන එකද කියලා – සංගිත්ගෙන් සැර කතාවක්
Jul 25, 2024
සමාජ මාධ්‍ය කියන්නෙ හොඳ, නරක සහ ධනාත්මක සෘණාත්මක ඕනෑම දෙයක්...
කරපු අයට නම් වැඩ වරදියි.. හැමෝම හොය හොය බලපු දිනිතිගේ වීඩියෝ එක ගැන ඇය කියූ සැර කතාව මෙන්න..
Jul 24, 2024
ඇය බොහොම නිදහසේ සරලව ජීවිතේ ගෙවන තැනැත්තියක්.. සංගීත් – දිනිති...























