අපිට හමුවන කලාකරුවන් අතරේ අපිට කරන්න බැරි වෙනස්ම චරිත ලැබෙන අවස්ථා තියනවා. ඒවාට තියෙන්න ඕනේ වෙනස්ම හැකියාවක්. ඒ වගේ චරිත අතරේ විශේෂ චරිතයක් ගැන තමයි මේ කතා කරන්න සුදානම් වෙන්නේ. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංග කලාව පිළිබඳව උපාධි සහතිකේතුත් අරගෙන, බොහොම හොඳට දැනගෙන රඟන දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතා ජනප්‍රිය ටෙලි කතාවක් වූ හාරකොටිය ටෙලිකතාවේ කානුවත්තේ රංජි විදියට තමයි ඔහු කාගේත් ආදරය දිනාගන්නේ. නමින් රොහාන් විජේතුංග. ඉතින් එහිදී ඔහු විශාල වශයෙන් ජනප්‍රසාදයට පත් වුනා. ඉතින් මේ ටෙලි සිතුවමේ ජීවත් වූ ඔහුගේ විලාසිතා, කතාබහ කරන ස්වරූපය, කොයි කාගෙත් සිත් ගත්තේ එහි වෙනසක් තිබූ නිසයි. වේදිකා නාට්‍ය කලාව හරහා පැමිණි ඔහු මුලින්ම රනගන කටයුත්තකට කියලා දායක වුනේ බොහිමියානු කියලා නාට්‍යක් වෙනුවෙන් තමයි. ඉතා සුළු චරිතයකින් කලවට පැමිණි ඔහු අද වෙද්දී රටේම හඳුනනා ජනප්‍රිය චරිතයක් වෙලා තමයි ඉන්නේ.
රංජි ගැන ගොඩක් දෙනෙක් කතා වුනත් මේ කියන්න යන්නේ ඔහුගේ ආදරේ ගැන අපිට දැනගන්නට ලැබුණු කතාවක් තමයි. ඇයගේ නම ගංගා කුමුදිනි. ඇයත් මන් වගේම කොලඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ හිටියේ . මෙයාගේ තිබුණු ලස්සනත් එක්ක සෑහෙන පිරිසක් ඇය එක්ක යාළු වෙන්න ට්‍රයි කළා. කෙටියෙන්ම කියනවා නම් මගේ යාලුවත් ඇය එක්ක යාලු වෙන්න ගොඩක් උත්සාහා කළා. කොහොමින් කොහොම හරි මගේ ඔහුගේ වාසනාවට ඇය ලැබුනා කියලා තමයි කියන්නේ. කොහොම හරි ඒ අදර කතාව මේ සැප්තැම්බර් මාසයේ විවාහයකින් අලුත් ජිවිතකට පැමිණෙන්න කියලා තමයි ඔවුන් හිතාගෙන ඉන්නේ. ඉතින් මේ හැමෝම ආදරය කරන ඔහුට අපි හැමෝම එකතුවෙලා සුබපතුම් එකතුකරමු. ඒ වගේම අලුත් ජිවිතේ සාර්ථක වෙන්නත් කියලා පතමු. මේ පහතින් ඔයාලට දකින්න පුළුවන් වෙන්නේ ඔවුන්ගේ ඔවුන්ගේ ආදරණිය චයරුප එකතුවක් තමයි.
01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.

28.

29.

30.

31.

32.

33.

34.





















