BREAKING NEWS
Search

BREAKING NEWS: කුලියාපිටිය පොලිස් වසම හුදෙකලා කෙරේ

492

කුලියාපිටිය පොලිස් වසම අද (අප්‍රේල් 22) මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම්දෙන තුරු හුදෙකලා කර තිබේ.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව තහවුරු කළේ ය.

යුද්ධ හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ, එම ප්‍රදේශයෙන් මේ වන විට කොරෝනාවෛරස ආසාදිතයින් 520 දෙනෙකු වාර්තා වී ඇති බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *