මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියකට පහරදීමේ සිද්ධියකට අදාළව එම නගර සභාවේ තවත් මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ පසුගිය 15 වනදා නගර සභා පරිශ්‍රයේදී මෙම පහරදීම සිදුව ඇති බවයි.

Apr 19, 2021, 10:20 am0
402මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරියකට පහරදීමේ සිද්ධියකට අදාළව එම නගර සභාවේ තවත් මන්ත්‍රීවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ පසුගිය 15 වනදා නගර සභා පරිශ්‍රයේදී මෙම පහරදීම සිදුව ඇති බවයි.
May 21, 2026
සුමිත්රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...