BREAKING NEWS
Search

චතුරංග දුෂේනි පෙම්වතුන් වෙලාද? දුශේනි කිව්ව කතාව මෙන්න

1242

චතුරංග දුෂේනි පෙම්වතුන් වෙලාද?

මේ ප්රශ්නය චතුරංග කොඩිතුවක්කු හා දුෂේනි මියුරංගට යොමු කළේ රූපවාහිනී නිවේදිකාවක්.

2025 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ ජනප්රියම නළුවා හා නිළිය වුණාට පස්සේ එක්තරා නාලිකාවක් ඔවුන්ව සම්මුඛ සාකච්ඡාවකට ගෙනැත් මේ ප්රශ්නය යොමු කරලා තිබුණා.

හැබැයි දුෂේනියි චතුරංගයි ඒ ප්රශ්ණෙ ඇහුවම අන්දුන් කුන්දුන් වෙලා ගියා.

ගොසිප් යනවනේ.. මෙයාලා දෙන්න තමයි පෙම්වතුන් කියලා නිවේදිකාවම ඇහුවම ඒකට දුෂේනිගේ උත්තරය වුණේ,

ඔයාලට අපිව බලාගන්න පුළුවන් ජහුටා තුළින් හංසයා සහ සමාධි විදියට. එච්චරයි… කියලා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *