ඉරානය වෙනුවෙන් චීනයේ සහයෝගය ප්‍රකාශ වෙයි

173
ඉරානයේ ස්වෛරීභාවය, ආරක්ෂාව සහ භූමියෙහි අඛණ්ඩතාව (territorial integrity) ආරක්ෂා කර ගැනීම සඳහා බෙයිජිං පාලනය ඉරානයට පූර්ණ සහයෝගය ලබා දෙන බව චීන විදේශ අමාත්‍යවරයා විසින් ඉරාන විදේශ අමාත්‍යවරයා වෙත දැනුම් දී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
චීන රජයේ නිල මාධ්‍ය වාර්තා කර ඇත්තේ දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර පැවති සාකච්ඡාවකදී මෙම අදහස් පළ වූ බවයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *