BREAKING NEWS
Search

“පුංචියට හිටියට මැද්දට පැන පැන බේරන්නේ මගේ පුතා..” එල්ල වෙන චෝදනා එක්ක නිහඬබව බිඳි පියුමි ඒ සිද්ධිය ගැන කියූ කතාව මෙන්න..

0
ඇයත් මවක්, තම දරුවාට සමාජ මාධ්‍යවල එල්ල වෙන කටුක චෝදනා ඇය කොහොම නම් ඉවසන්නද..?

පියුමි හංසමාලි, විටෙක කෙනෙන්ට ඇය රළු චරිතයක් විදිහට පේන්න පුළුවන්.

ඒත් ඇයත් සංවේදී ගැහැණියක්. තමන්ගේ පුතාට එකපිට එක එල්ල වෙන චෝදනා එක්ක පියුමි මෙන්න මේ වගේ සැර ප්‍රකාශයක් සමාජ මාධ්‍යට එක්කරලා.

නීතිය මොන විදිහේ තීන්දු තීරණ මේ සම්බන්ධයෙන් ගත්තත්, සමාජමාධ්‍යවල ඇතැම් පිරිස් මේ වෙලාවේ කටයුතු කරන විදිහ නිසා වෙන්න ඇති ඇය මෙන්න මේ වගේ සටහනක් ලියන්නට ඇත්තේ..

“මගෙ දරැවා දැකලා නැති අයටයි බලා ගන්න දැම්නෙ මෙ ඉන්නෙ මගෙ පුතා මගෙ පුතා කිසිම කෙනෙක්ට ගහන්නෙ මෙ video එකෙ bike එක හදන්න දාන්න ගාරාජ් එකට ගිය වෙලෙ එතන ඇතුවුන රංඩුව දැකලා පුංචියට හිටියට මැද්දට පැන පැන බෙරන්නෙ මගෙ පුතා.. බලන් යනකොට ලංකාවෙන් බාගයක්ම මගෙ පුතාව දැකලම නැ කවදාවාත්.. දැකලා නැති අයට බලා ගන්න මම දැම්මා පුතාව හොදටම පෙන්න ගිහින් බලන්න..”

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *