පුංචි තිරයට එන කොණ්ඩෙ ක්‍ර්ර්ල් කෙල්ලො අඩු කාලෙක මතක ඇතිනෙ රැස් ටෙලි නාට්‍යයේ පුංචි කෙල්ල ගැන.ඇය චමීෂා දිසානායකයි.චමීෂා මුල් කාලෙ වෙළද දැන්වීම් සදහා තමයි එකතුවෙන්නෙ.ඇය ඒ වෙනකොට වෙළදදැන්වීම් පනහකට එහා කරල තියෙනව. ” මම මුලින්ම වෙළදදැන්වීමකට එකතුවෙන්නෙ අවුරුදු දොලහෙදි.පස්සෙ තමා රැස් ටෙලි නාට්‍යයට එන්න ලැබුනෙ.ඒ දවස්වල නාට්‍යයේ අධ්‍යක්ෂක අකිල අබෙිරත්න දසුනි චරිතයට කොණ්ඩෙ ක්ර්ල් කෙල්ලෙක් හොයලා තියෙනව.තප්පර ගානක ඇඩ් එකකට අපි කොච්චර මහන්සි වෙන්න ඔිනාද.එතකොට මෙි වගේ දේකට කොච්චර මහන්සි වෙන්න වෙයිද කියල හිතුන”
මෙි විදියට රංගනයට ආපු චමීෂාට පස්සෙ පස්සෙ රංගනයෙ යම් යම් දේ අවබෝධ කරගන්න පුළුවන් වෙල තියෙනව.ඒකට ඇය කියන විදියට නම් අත්දැකීම් ගොඩක් වටිනව කියලයි ඇය කියන්නෙ. ” මට හොදටම මතකයි මුල්ම දවසේ මම දෙබස් කිව්වෙ කෝචිචියක් වගේ.අධ්‍යක්ෂකවරයා ඒ ගැන නිහඩවබලල හරි ගැන කිව්වා.ඉතින් මට චරිතය හදාගන්න පුළුවන් වුනේ අන්න ඒ විදියටයි වැල්ලවත්ත ශාන්ත ලෝරනස් කන්‍යාරාමයේ අධ්‍යාපනය ලද චමීෂාට එක් වැඩිමහල් සොහොයුරියක් ඉන්නව.ඇයට මුල් කාලෙ කන්‍යාරාමයෙන්රගපෑමට යන්න එපා කියල.එතනදි තාත්තා ඇයව එම පාසැලෙන් ඉවත්කරගන්නව.ඒ තරමට තාත්තා ඇයට මේ ගමනට සහය දෙනව.
” ඔහු නොහිටින්න රගපෑම සාර්ථකව කරගන්න බැරිවෙනව.ගෙදරින් මට ලැබෙන සහය උපරිම වෙන්නෙ අන්න ඒ නිසයි කියලයි මම නිතරම හිතන්නෙ. ඒ අතරතුර චමීෂාට රංගනයට ආපු කාලෙ ඉදන්ම ආදර යෝජනානම් ගලාගෙන එනව වුනත් තවමත් ඒකට එච්චර කාලයක් නෑ කියලයි ඇය කියන්නෙ. ” ජනප්‍රියත්වය එක්ක එන ආදරකතා ආකර්ශනයක් තියෙනකන් විතරයි කියලයි මම හිතන්නෙ.ඊට පස්සෙ ඒක ඉවරවෙනව. කොහොමවුනත් මෙි දවස්වල නම් චමීෂා වැඩිය තිරයේ පේන්න නෑ.ඇය තොරතුරු තාක්ෂණය පැත්තෙ රස්සාවකට කැමැත්තෙන් ඉන්න බවත් පැවසෙනවා. ” මම ගොඩක් සරල කෙනෙක්.ඒ වගේම පාඩුවෙ දෙයක් කරගෙන ඉන්නයි නිතරම කැමති”
01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

20.

21.

22.

23.

24.

25.

26.

27.
28.

29.




















