BREAKING NEWS
Search

මුහුදේ දියනෑමට ගිය විදෙස් කතට අත් වූ සෝචනීය ඉරණම

138

බෙන්තොට මුහුදු තීරයේ දිය නෑමට ගිය විදෙස් ජාතික කාන්තාවක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 49ක් වූ රුසියන් ජාතික කාන්තාවක් බව සඳහන් වේ.

මියගිය කාන්තාව තවත් විදෙස් ජාතිකයින් පිරිසක් සමඟ මුහුදේ දිය නෑමට ගොස් සිටියදී මෙලෙස අනතුරට පත්ව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් බෙන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *