BREAKING NEWS
Search

වෙඩි තැබීමකින් තිදෙනෙකු මරුට

1324

ඔස්ට්‍රේලියාවේ, නිව් සවුත්වේල්ස්  ප්‍රාන්තයේ කුඩා නගරයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.

බරපතල තත්ත්වයේ පසුවන  එක් අයෙක් රෝහලට ඇතුළත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අදාළ වෙඩිතැබීම සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇත.

තවද පිටස්තර පුද්ගලයින්ට එම ස්ථානයට ඇතුළු නොවන ලෙසත්, ප්‍රදේශවාසීන්ට එම ස්ථානයෙන් ඉවත් නොවන ලෙසත් පොලිසීය ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *