BREAKING NEWS
Search

තෙල් මිල ඉහළට

1088

ජාතික පාරිභෝගික පෙරමුණ වාර්තා කරන ආකාරයට සති දෙකක් තුළදී වෙළෙඳපොළේ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 100කින් පමණ ඉහළ ගොස් ඇත.

එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ මීට සාපේක්‍ෂව එළවළු තෙල් මිල ද ඉහළ ගොස් ඇති බවයි.

දිට්වා සුළිකුණාටු තත්ත්වයත් සමග පීඩාවට පත්ව ඇති ජනතාවට මෙම අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල’ඉහල යෑම් අධික අසීරුතාවක් මතු කරන බව වාර්තා වේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *