BREAKING NEWS
Search

ජ්‍යෙෂ්ඨතත්වයෙන් ඉහලම සිටින මා හැර අන් අයට තනතුරු ලබා දීලා – පඬු කරඳ ගහක් නිසා රටම කතා කළ දේවානි ජයතිලක බුකියේ තැබු සටහන

334

ගම්පහ – දාරලුව දුම්රිය ස්ථානයට නුදුරු ඉඩමක පිහිටි කෲඩියා සෙලනිකා නැත්නම් පඬු කරඳ ගහ ගොඩක් දෙනෙක්ට මතක ඇති.

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී දැඩි ආන්දෝලනයට තුඩු දුන්නු ඒ ගහත් එක්ක තාමත් මතක් වෙන නමක් තමයි කියවෙන නමක් තමයි එවකට ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම නිසා එම ගස ඉවත්කිරීමට එරෙහිව එදා ඇය දැඩි සටනක නිරත වුණා.

මේ විදියට දැඩි කතා බහට ලක්වුණු ඇය මුහුණු පොතේ තබපු සටහක් නිසා ආයෙත් ආන්දෝලනාත්මක චරිතයක් වෙලා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *