BREAKING NEWS
Search

මතු උපදින හැම ආත්මෙකම මගේ පුතෙක් වෙන්න” – ජනිත් ගැන මානෙල් වානගුරුගේ සංවේදී ප්‍රාර්ථනාව

282

ජනිත් කියන්නේ කලා පවුලකින් එන ආනන්ද වික්‍රමගේගේ සහ මානෙල් වනගුරුගේ වැඩිමහල් පුතුයි. රූපවාහිනී වැඩ සටහනක දී රංගන ශිල්පිනි මානෙල් වානගුරු මහත්මිය කියනවා ඇයට තමන්ගේ  පුතා ජනිත් ගැන කතා කරන්න අපහසු බව.

ඒ වගේම ජනිත්ගේ ගතිගුණ ගොඩක් තියේ කියලා ඇය ආදරණීයව මතක් කරනවා. ඇය අන්තිමට කියනවා ඇයගේ පිනට ලැබුන පුතෙක් කියලා.  ඇය   කියන්නේ ඇගේ ජීවිතේ වටිනම වස්තුව තම පුතුන් දෙදෙනා බවයි.

ජනිත්ගේ හොද ගුණාංග ගොඩක් තියන බවත් මානෙල් මහත්මිය කියනවා . තම සෙනෙහෙබර පුතු    ජනිත්ව මතු උපදින හැම ආත්මෙකම   ඇය  තමන්න්ගේ පුතු වන ලෙස   ප්‍රාර්තනා කරනවා.

ඉතින් අම්මා කෙනෙක් මේ විදිහට කියනවා කියන්නේ ජනිත් අම්මට කොච්චර සලකනවා ඇතිද ?

එවන් පුතෙකු ලැබීම සැබවින්ම මවකගේත් පියෙකුගේත් වාසනාවක්. ජීවිතේ ඒවගේ රංගන ශිල්පියෙක්ගෙන් ගත හැකි ගුණාංග ඔබත් ජීවිතයට එකතු කරගන්න .

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *