BREAKING NEWS
Search

කාගෙත් සිත් දිනාගත් ඩැල්මේෂන් කිඹුලා

101

සාමාන්‍ය කිඹුල් මව්පියන්ගෙන් උපන් අතිශය දුර්ලභ සුදු සහ කළු පැහැ පුල්ලි සහිත ඩැල්මේෂන් කිඹුලෙක් මේ වනවිට කාගෙත් අවධානයට ලක්ව තිබේ.

ඒ අමෙරිකානු ඩොලර් ලක්ෂ පහක් වටිනා මෙම කිඹුලා සුරතලෙක් ලෙස සිය සාදයකට කැඳවාගෙන ඒමට ලෝකප්‍රකට ගායක ජේසන් ඩරූලෝ කටයුතු කිරීම හේතුවෙනි.

විදෙස් වාර්තාවලට අනුව මෙවන් කිඹුලෙක් ඉපදීමට ඇති සම්භාවිතාව මිලියන 100කින් එකකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *