BREAKING NEWS
Search

ඇස් අදහාගන්න බැරි තැනක රන්මිල නතරවෙයි.. පවුමක මිල ගණන් මෙන්න..

1715
මේ කියන්න යන්නේ අද දවසේ රන්මිල ගැන ඇසෙන විශේෂ ආරංචියක් ගැන කතාවක්..

ඇත්තටම රත්තරන් වෙළඳපොළ මේ දවස්වල හිතාගන්න බැරි තරම් වෙනස් වෙනවා කිව්වොත් ඒ කතාවට ඔබ එකඟවේවි.

ඊයේ දිනට සාපේක්ෂව අද රන්මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,358,394.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 47,920.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 43,930.00ක් සහ රුපියල් 41,930.00ක් ලෙසයි සඳහන් වූයේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *