BREAKING NEWS
Search

හෙට සිට සිදුවෙන දේ.. හැමෝටම සතුටු හිතෙන ආරංචියක් මෙන්න..

2388

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය මේ මස 22 වැනිදා දක්වා පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

තද වැසි එතරම් අපේක්ෂා නොකරන අතර, වැසි තත්ත්වයේ ක්‍රමික අඩුවීමක් බලාපොරොත්තු වන බවයි එහි අධ්‍යක්ෂ (අනාවැකි) මෙරිල් මෙන්ඩිස් පවසන්නේ.

දිවයින හරහා මේ වනවිට ඊසාන දිග මෝසම ස්ථාපිතව පවතිනවා.

පසුගිය දිනවල පැවැති වැසි තත්ත්වය වර්ධනය වීමට ප්‍රධාන වශයෙන්ම බලපෑවේ දිවයින හරහා පැවැති නැගෙනහිර දෙසින් හමන තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම නිසා බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *