Search

පවුල් රැසකගේ බැංකු ගිණුම්වලට හෙට ලැබෙන්න යන ප්‍රතිලාභය..

3516

දෙසැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභී පවුල්වල වැඩිහිටි දීමනාව හෙට (18) ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කෙරෙන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

මෙලෙස රුපියල් 3,081,730,000.00ක මුදලක් ප්‍රතිලාභීන් 616,346 ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැරකිරීමට නියමිතයි.

අදාළ ප්‍රතිලාභීන්ට දෙසැම්බර් මස 18 දින සිට තමාට හිමි වැඩිහිටි දීමනාව අදාළ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම මඟින් ලබාගත හැකිය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *