BREAKING NEWS
Search

IPL වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම වටිනාකම මතීෂට

150

2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අයත් ක්‍රීඩක වෙන්දේසියේදී අද (16) ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන මතීෂ පතිරණ ඉන්දීය රුපියල් කෝටි 18කට මුදලකට අලෙවි වුණා.

මතීෂ පතිරණට ලැබුණු මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 61.20ක්.

IPL ක්‍රීඩක වෙන්දේසියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම වටිනාකම මෙය ලෙසයි සටහන් වන්නේ.

මේ‍ අයුරින් මතීෂ පතිරණ මිලට ගත්තේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින්.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *