BREAKING NEWS
Search

මියගිය සිය පුතාගේ උපාධිය ලබා ගන්න හැඬු කඳුලින් ආ මව සභාවම සංවේදී කරයි

463

ඉතා සංවේදී කතාවක් පිළිබඳව සමාජ මාධ්‍ය පුරාවටම සංවේදී වීඩියෝ පටයක් හුවමාරු වෙමින් පවතිනවා. ඒ ආදරණීය පසිදු නැමැති දරුවාගේ මව තම පුතුගේ වියෝව ද හිතේ දරන් ඔහුගේ උපාධිය ලබා ගැනීමට පැමිණි අවස්ථාවයි.

ඊයේ ඔහුගේ උපාධි ප්‍රධානෝත්සවය.ඔහු ඉගෙන ගත්තේ NSBM හරිත සරසවියෙයි. ඔහු මීට ටික කාලයකට කලින් ජීවිතයෙන් සමුගන්නවා.

නමුත් ඔහුගේ ආදරණීය මව රජෙක්වන් පුතෙක් තැනූ ඒ මව තාම පුතුගේ උපාධිය නිල වශයෙන් ලබා ගැනීමට වේදිකාවට පැමිණියා. ඒ තමයි ඇය පුතුට දැක්වූ උපරිම ගෞරවය.

නවීන් පසිඳු සෙනෙවිරත්න ඔබට නිවන් සුව ලැබේවා!

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *