BREAKING NEWS
Search

ආණ්ඩුව විහිළු කරන එක නවත්තලා ජනතාවට සහන ටික දෙන්න – නාමල් රාජපක්ෂ

102

වත්මන් ආණ්ඩුව විසින් රාජ්‍ය යාන්ත්‍රණය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මෙවැනි විශාල ආපදාවක් ඇති වී තිබියදීත්, ආණ්ඩුව එය විහිළුවට ගෙන ඇති බවත්, මෙම විහිළු කිරීම නවතා ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට කටයුතු කළ යුතු බවයි (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Source – Esana




Leave a Reply

Your email address will not be published. Required fields are marked *