BREAKING NEWS
Search

කාර්යාල ගොඩනැගිල්ලක ගින්නක් – 17ක් මරුට

380

ඉන්දුනීසියානු කාර්යාල ගොඩනැගිල්ලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ජකර්තා අගනුවර මහල් 7කින් යුත් ගොඩනැගිල්ලක මෙම ගින්න හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

අදාළ ගොඩනැගිල්ලේ පළමු මහලේ තිබු බැටරියක් ගිනි ගැනීමෙන් මෙම ගින්න හටගෙන ඇති බව වැඩිදුර සඳහන්ය.

සිද්ධිය සම්බන්ධයෙන් එරට ආරක්ෂක අංශ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *