BREAKING NEWS
Search

රටක් ආදරය කළ ප්‍රවීණ රංගධරයෙක් ජීවන ගමනට සමුදෙයි..

807
රිදී තිරයේ සේම පුංචි තිරයේ කා අතරත් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වුණු ඔහු ගැන ඇසෙන සංවේදී පුවතයි මේ.


ප්‍රවිණ රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු අද සිය ජීවන ගමනට සමුදී තිබෙනවා.

ඔහුගේ දේහය මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ තැන්පත් කර ඇති අතර, දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම්දෙන බවයි ඥාතීන් පවසන්නේ.

කලක් ක්ෂේත්‍රයේ කාගේත් ආදර දිනාගත් ඔහු ගැන සමකාලීන මිතුරන් වූ ඔවුන් එක්කළ ඒ සංවේදී සටහන් මෙන්න.. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *