BREAKING NEWS
Search

නාමල්ගේ වැටුප ආදරයට

175

ගංවතුරින් සහ නායයාමෙන් විපතට පත් පවුල්වල දරුවන් වෙනුවෙන්  ආරම්භ කරන ලද “ආදරය” වැඩසටහන වෙනුවෙන් සිය මාසික වැටුප සහ දීමනා පරිත්‍යාග කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ තීරණයකර තිබේ.

විපතට පත් පවුල්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය කරන පොත් පත් පැන් පැන්සල් ඇතුළු අත්‍යවශ්‍ය දේ සැපයීම වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතා “ආදරය” වැඩසටහන

ආරම්භ කළේය.

ශ්‍රී ලංකික සමාජයේ දරුවන්ට ආදරය රැගෙන යාමට කැමති ඕනෑම කෙනෙකුට මෙම වැඩසටහන සඳහා දායක විය හැකි බව නාමල් රාජපක්ෂ පැවසීය .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *