BREAKING NEWS
Search

කලාවැවේ වාන් දොරටු අරියි – අවදානයෙන් සිටින්නැයි දැනුම්දෙයි

190

කලාවැවේ ජල මට්ටම ඉහළ යන බැවින් අද (04) පෙරවරු 9ට වාන් දොරටු දෙක අඩි 4 බැගින් විවෘත කිරීමට පියවර ගෙන තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ඒ හේතුවෙන් පහළ නිම්නයේ පදිංචි ජනතාව අවදානයෙන් පසුවිය යුතු බවය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *