මේ, ඩොලරය ගැන අද ඇහෙන කතාව.
මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ශ්‍රී ලංකා රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් පහත වැටී තිබෙනවා.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 305.04ක්.
එහි විකුණුම් මිල රු. 312.62ලෙස සටහන් වෙනවා


















