BREAKING NEWS
Search

රන් මිල පහළට.. පවුමක නව මිල මෙන්න..

5420
 අද දවසේ රන්මිල තවදුරටත් පහළ ගොස් තිබෙනවා.
අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 1,281,515.00ක් ලෙසයි.

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 45,210.00ක් ලෙස සඳහන්ව තිබුණා.

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 41,450.00ක් සහ රුපියල් 39,560.00ක් ලෙසයි සඳහන් වූයේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *