BREAKING NEWS
Search

ඇළකට වැටුණු මෝටර් රථය – තිදෙනෙකුට දිවි අහිමි වෙයි – වීඩියෝව මෙන්න

498

අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ බොලිවියා ගම්මානය අසලින් ගලා බසින ඇළකට අද (27) පෙරවරුවේ මොටර් රථයක් වැටි එහි ගමන් කළ තිදෙනෙකු මියගොස් තිබේ.

මෙම කුණු ඇළ අසල ඇති මාර්ගයෙන් කල්මුනය දක්වා ගමන් කල හැකි බව සඳහන් වේ.

මෙම මාර්ගයේ මොටර් රථය ගමන් කරමින් සිටියදි ඉදිරියෙන් පැමිනි යතුරුපැදියකට ඉඩදිමට ගිය අවස්ථාවේ මොටර් රථය ඇළට පෙරලි ඇති බව වාර්තා විය.

ඒත් සමග අවට පිරිස් එක්ව මොටර් රථයේ ගමන් ගත් තිදෙනා ගොඩට ගැනීමට කටයුතු කර ඇති නමුත් ඔවුන් තිදෙනාව රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බව පැවසේ.

මෙසේ මියගොස් ඇත්තේ සයින්දමර්දු ගම්මානයේම පදිංචිකරුවන් තිදෙනෙකි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *