BREAKING NEWS
Search

මගීන් 23ක් සමග බස් රථයක් ජල පහරට හසු වී ගසාගෙන යයි.

5371

මොනරාගල ප්‍රදේශයට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාපතනය හේතුවෙන් කුඹුක්කන් ඔය පිටාර ගැලීමත් සමඟ වැල්ලවාය – කොළඹ ප්‍රධාන මාර්ගය කුඹුක්කන ප්‍රදේශය ජලයෙන් යට වී ඇති තිබේ.

මේ අවස්ථාවේ දී මගීන් 23 දෙනෙකු සමඟ ජලපහර හරහා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ගසා ගෙන ගොස් ඇත.

පසුව කඩිනමින් බස් රථයේ සිටි මගීන් බේරා ගැනීමට කටයුතු කර ඇති අතර, බස් රථය ද ජලපහරින් ගොඩට ගැනීමට කටයුතු කර තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *