මාවනැල්ල – රඹුක්කන මාර්ගයේ ගමන්ගත් ත්‍රීරෝද රථයක් මතට විශාල ගසක් වැටී අද (23) රාත්‍රියේ අනතුරක් සිදුව තිබේ.
තලගොල්ල ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව තිබේ.
ගස වැටීම හේතුවෙන් එහි සිටි පිරිස් සිරවී ඇති අතර, මේ වනවිට එහි සිටි එක් දරුවෙකු මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

















