BREAKING NEWS
Search

ආණ්ඩුව කඩ වුණ පොරොන්දු ගොඩක්

32

ජා.ජ.බ ආණ්ඩුව යනු කඩවුන පොරොන්දු ගොඩක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“අපි හීන දැකපු දේවල් එයාලා කරනවා යැයි ඉහත කතාවේදී කියවුනා.ජනාධිපතිවරණ ,මහ මැතිවරණ, පළාත් පාලන මැතිවරණ සමයේ ජනතාවත් හීන දැකල මේ රජය නිර්මාණය කළා.හීන දැකපු දේවල් කරනවා නම් ඇයි 9000 බිල 6000 නොවන්නේ.3000 බිල 2000 නොවන්නේ ඇයි?සියයට 33කින් විදුලි බිල අඩු නොවන්නේ ඇයි?මේවා අපි කියපු දේවල් නොවේ.අනුර කුමාර ජනාධිපතිවරයා කියූ දේවල්.ජනතාවට ලබා දුන්න පොරොන්දු ටික කෝ!මේවා ඉටුවන්නේ නැත්තේ ඇයි? යනුවෙන් විපක්ෂ නායකවරයා ප්‍රශ්න කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *