BREAKING NEWS
Search

තලාවේ බිහිසුණු බස් අනතුරක්- අයෙක් මරුට – පාසල් සිසුන් සමඟ තලාවේ දී පෙරළී ගිය බස් රථයේ තවත් දර්ශන පෙළක්…

911

අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේ පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබේ.

එහිදී අනතුරින් තුවාල ලැබූ පිරිස තලාව රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති බව තලාව පොලීසිය සඳහන් කළේය.

තුවාල ලැබූවන් අතර උස්ස පෙළ විභාගයට පෙනී සිටි දරුවන් ද  වන බව පොලීසිය පැවසීය.

තුවාලකරුවන් මේ වනවිට තඹුත්තේගම සහ තලාව රෝහල් වෙත ඇතුළත් කර ඇතැයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *