BREAKING NEWS
Search

මාරාන්තික ලෙඩක් වේගයෙන් ව්‍යාප්ත විමේ ප්‍රවණතාවයක්. අධි අවදානම් දිස්ත්‍රික්ක 11 ක් හඳුනා ගැනේ.

4447
දිවයිනට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ඩෙංගු රෝගයේ ව්‍යාප්තිය වැඩි වී තිබෙන බව වාර්තා වෙලා තියෙනවා.
විශේෂයෙන්ම මේ වෙනකොට ඩෙංගු ව්‍යාප්තියේ ඉහළ යාමක් පෙන්නුම් කරන අධි අවදානම් දිස්ත්‍රික්ක 11 ක් හඳුනාගෙන ඇති බවයි සඳහන් වන්නේ.
ඔබේ නිවස හා නිවස අසන්න වටපිටාව නිරන්තරයෙන් පිරිසිදු කර ගනිමින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන එනම් ජලය රැදෙන ස්ථාන ඉවත් කර දමමින් කටයුතු කිරීම වඩාත් වැදගත් වෙයි.
දින තුනකට වඩා ඔබට තද උණ ගතියක් පවතීනම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීමද වඩාත් යෝග්‍ය වෙයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *