Search

උපන්දිනය දා අලුත්ම වෙනසක් කල පියුමිගේ පුතා

281

පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්..

ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.

ඉතින් පියුමිගෙ පුතාගේ උපන් දිනය අද.

පුතාට සුබ පතන ගමන්ම ඇය පුතාගේ අලුත්ම ඡායාරූප කිහිපයකුත් මුහුණු පොතට එක්කරලා තිබුණා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *