BREAKING NEWS
Search

එදා ආන්ටියි මායි කාමරේ ඉද්දි ආන්ටි ලයිට් එක නිමුවා – තහනම් පහසක් පැතූ කොල්ලෙකුට අත්වුණු අවාසනාවන්ත ඉරණම…

2169
මේ තමයි ඒ කොල්ලගේ කතාවේ පටන්ගැන්ම..ඒක හිතාගන්න බැරි කතාවක් වුණත්,මේ වෙද්දි සාමාන්‍යකරණය වුණු කතාවක්..


“ශාමලි ආන්ටි මට දුරින් නෑයෝ වෙනවා.මම නුවර ආන්ටිලා ගෙදර ගියේ කැම්පස් කාලේ.පස්සෙ ආන්ටි මා එක්ක සෙට් වුණා. මුලින්ම පුතාට වගේ තමා. හැබැයි පස්සෙ වෙනස් වුණා.ආන්ටිගේ පුතා කොළඹ හිටියේ…”

“කාලයක් ගිහින් ආන්ටියි මායි අතර සම්බන්ධයක් හැදුණා.අපි හැමදාම ලිංගිකව එකතුවුණා. සතුටු වුණා.අංකල් මේ ගැන දැනන් හිටියේ නෑ. අංකල් නැති වෙලාවට ආන්ටි මම කැම්පස් හිටියත් කෝල් කරලා මාව ගෙන්න ගන්නවා. මම මාර විදිහට ශාමලි ආන්ටිට ඇබ්බැහි වෙලා හිටියේ..”

“දවසක් මහා පුදුම වැඩක් වුණා. එදා ආන්ටියි මායි කාමරේ ඉද්දි ආන්ටි ලයිට් එක නිමුවා. පස්සෙ ආන්ටි මාව බදාගත්තා. ඒත් මට අමුත්තක් දැණුනා.කවුරු හරි කාමරේ ඉන්නවා වගේ..”

“මම චුට්ටක් ආන්ටිව පැත්තකට කරලා බැලුවා.ඒත් ආන්ටි මාව බලෙන්ම ඇඳට තල්ලු කළා.මට ඒත් බයයි… එතකොට තමා තේරුණේ කවුරු හරි අපි දිහා බලන් ඉන්නවා කියලා.
පස්සෙ එකපාරම ඒ කෙනා අතුරුදහන් වුණා..”

“මම ආන්ටිගෙන් ඇහුවා. පස්සෙ මම බලෙන්ම ලයිට් එක දැම්මා. ඒත් කවුරුත් නෑ. ඒත් කවුරු හරි එතැන මුවාවෙලා ඇඳුම් එහෙම බිම වැටිලා තිබුණා..”

“පස්සෙ තමා ආන්ටි සීන් එක කිව්වේ.අංකල් තමයි ඒ ඉඳලා තියෙන්නෙ. ඒ අංකල් ආන්ටිව තව කෙනෙක් එක්ක ලිංගිකව එකතු වෙන්න ඇරලා ඒ දිහා බලාගෙන සතුටු වෙන කෙනෙක්.. හිතන්නකෝ ඉතින් මට කොච්චර හිරිකිත දැණුනද කියලා.අනික මීට කලිනුත් එයා බලන් ඉඳලා තියෙනවා..”

“මම එදාම ඒ ගෙදරින් ආවා. ඒ තරම් ලැජ්ජාවක් දුකක් දැණුනා මට.. හිතාගන්න බෑ ඇත්තටම..මට තේරුණ දේ තමයි ආන්ටි මාව විතරක් නෙවෙයිඇසුරු කරලා තියෙන්නෙ. එයා නරක කෙනෙක්.ඉතින් මට හරිම දුක හිතුණා. ජීවිතේ කළකිරුණා..”

“එදා ඉඳන් මම හරි පරිස්සම් වෙනවා.අද වෙනකන් මේ කතාව කවුරුත් දන් නෑ..ශාමලි ආන්ටි මාව ගෙන්නගන්න ගොඩක් සැරයක් උත්සාහ කළා. ඒත්…. මම කැමති වුණේ නෑ.”



Leave a Reply

Your email address will not be published. Required fields are marked *