BREAKING NEWS
Search

ලොවක් පිනවූ දක්ෂ රංගන ශිල්පිනියක් දිවි සැරිය නිමකරයි

3837

තෙවරක්ම ඔස්කා සම්මානය සඳහා නිර්දේශ වූ රංගන ශිල්පිනියක් වන ඩයන් ලෑඩ් අභාවප්‍රාප්ත වී තිබේ.

89 හැවිරිදි වියේ පසුවූ ඇය අමෙරිකාවේ කැලිෆෝනියාවේ දී අභාවප්‍රාප්ත වු බව ඇයගේ දියණිය වන රංගන ශිල්පිනී ලෝරා ඩර්න් ප්‍රකාශ කර ඇත.

ඩයන් ලෑඩ් 1974 වර්ෂයේ දී සිය රංගන ජීවිතය ආරම්භ කර තිබේ.

“Alice Doesn’t Live Here Anymore”, “Wild at Heart” සහ “Rambling Rose” චිත්‍රපටවල රංගනයන් සඳහා ඇය මෙලෙස තුන් වතාවක් ඔස්කාර් සම්මාන සඳහා නිර්දේශ වී තිබුණි.

තෙවරක්ම ඔස්කා සම්මානයට නිර්දේශ වූ ඩයන් ලෑඩ් දිවියෙන් සමුගනී




Leave a Reply

Your email address will not be published. Required fields are marked *