BREAKING NEWS
Search

වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු අල්ලයි

20

වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති ඝාතනයේ වෙඩික්කරු බවට සැක කෙරෙන පුද්ගලයෙකු මීට සුළු වේලාවකට පෙර මහරගම නාවින්න ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව සිදු කළ මෙහෙයුමකදී ය.

ඊට රාජ්‍ය බුද්ධිසේවයේ ද සහාය ලැබී තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *