BREAKING NEWS
Search

තෑගී වටකරගෙන එයා නිදි – මානෙල් වානගුරු ගැන පුතු ජනිත් තැබූ ආදරණිය සටහන

5064

මානෙල් වානගුරු කියන්නේ රංගනය ක්ෂේත්‍රයේ සිටින දක්ෂ , ප්‍රවීණ රංගන ශිල්පිණියක්.

කාලයක් සිනමාව, ටෙලි නාට්‍යයේ වගේම වේදිකාව තුළත් දකින්න ලැබුණු ඈ අසනීප තත්ත්වයක් හේතුවෙන් වසර කිහිපයක් නිර්මාණ කටයුතුලින් ඈත් වෙලා සිටියා.

කෙසේ වෙතත් ඇගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් උපන්දින සැමරුමක් සූදානම් කර තිබු අතර ඇගේ ආදරණීය පුතණුවන් ජනිත් වික්‍රමගේ මේ ලස්සන ඡායාරූපය ඔහුගේ මුහුණු පොතට එක්කර තිබුණා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *