BREAKING NEWS
Search

හොර ඉන්ධන ගබඩාවක් අල්ලයි

110

කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන්  විසින් අද (18) පස්වරුවේ වරකාපොල මාහේන, ප්‍රදේශයේ  ගොඩනැගිල්ලක රහසිගතව පවත්වාගෙන ගිය ඉන්ධන  ගබඩාවක් වටලා එහි හිමිකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු තෝලංගමුව ,දෙල්ගමුව ප්‍රදේශයේ පදිංචි පදිංචිකරුවෙකි .එහේ ඩීසල් ලීටර් 790 ක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා වරකාපොල  පොලීසියට භාරදී ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *