BREAKING NEWS
Search

රෑගත කිරීමක් අතරතුර කවුරුත් ආදරේ කරන දිනක්ෂිට අනතුරක්

17547

හැමෝම ආදරය කරන දක්ෂ ජනප්‍රිය නිලියක් වන දිනක්ෂිට රූගත කිරීම් අතරුතුර පොඩි අනතුරක් සිදු වී තිබෙනවා

ඒ ගැන ඇය තැබූ සටහන පහතින්

 

ටිකක් විතර වේදනාත්මක දවස් කිහිපයක්… පසුගිය දවසක තන්තිරිමලේ විල්පත්තුවේ අලුත් ටෙලි නාට්‍යක රූපගත කිරීමක් අතරතුර පුංචි ඇබැද්දියක් වුනා… කකුල හිතුවාට වඩා තුවාල වෙලා infect වුනා… Now recovering 🙈

ඒත්….
සාමාන්‍ය විදියට එදිනෙදා වැඩ කරන්න වෙනවා නෙ.

May be an image of scooter and segway




Leave a Reply

Your email address will not be published. Required fields are marked *