BREAKING NEWS
Search

ආදරෙයි දේදුන්න තරම් – බස් එකේදී ලැජ්ජාවෙන් ඇඹරුණු ඉෂාරා, JKට ආදරෙයි කියයි..

712
ඔවුන් ලංකාවට රැගෙන එන අතරවාරයේ සිදුවුණු තවත් සිදුවීමක් මේ මොහොත වනවිට සමාජ මාධ්‍ය කළඹන පුවතක් බවට පත් වෙලා.

පසුගිය පෙබරවාරියේදී සිදුවුණු ඒ සිද්ධියෙන් පස්සේ 26 හැවිරිදි  පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි මෙරටින් පලා යනවා.

ඒ J.K. බායි නම් තැනැත්තෙකුගේ උපකාර ඇතිවයි. කෙසේ වෙතත් ඔවුන් සියලුදෙනා ඊයේ මෙරටට රැගෙන ආවා.

ඒ මොහොත වන විට ඔවුන් ගුවන් තොටුපොළේ බස් රථ‍යෙන් ගමන් කරන විට එතන ඇති වන්නේ අපූරු සංවාදයක්. තමන්ට රැකවල් ලබාදුන් මේ තරුණයාට ඇය “ආදරෙයි දේදුන්න තරම්..” යනුවෙන් ප්‍රකාශ කරනවා. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *