මේ පණිවිඩය බස් රථවල ගමන් කරන ඔබට..
බස්රථවල ප්‍රවේෂපත් නොමැතිවන ගමන් ගන්නා මගීන්ට දඩ නිකුත් කිරීම අද සිට ක්‍රියාත්මක වෙනවා.
බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාන්ඩ ගාමිණී ජයතසිංහ මහතා මාධ්‍ය හමුවේ මේ බව කියා සිටියා.

May 21, 2026
සුමිත්‍රා හෝටලයේ කොරිඩෝව දිගේ පියනැගුවේ දැඩි විඩාවකින් වුවද...