BREAKING NEWS
Search

රිදෙනවනම් කියන්න. ලස්සන හැගීම් ගොඩක්. රහයි. – දිනක්ෂිගෙන් වෙනස්ම කතාවක්

304
මේ ගෙවී යන්නේ සාහිත්‍ය මාසයයි. මේ මාසයේ බොහෝ දෙනෙක් විවේකයක් ලද සැනින් පොතක් පතක් කියවන්න අමතක කරන්නේ නැහැ.
ඇයටත් මේ ළඟදී දවසක හැඟීම්බර පිටු ගොන්නක් අතරේ තනිවෙන්න අවස්ථාවක් ලැබිලා. මේ කියන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවයි.

දිනක්ෂි ප්‍රියසාද්, බිරිඳක්, මවක්, කලාකාරිණියක් විදිහට ඇය ගොඩක් කාර්යබහුල චරිතයක්.

ඒත් දිනක්ෂි ඉඩක් ලැබුණු පුංචි විවේකයකදී පවා මේ වගේ වෙනස් අත්දැකීමක් ලබාගන්න අමතක කරන්නේ නැහැ. ඉතින් ඔන්න ඇයට තවත් වෙනස් අත්දැකීමක් සමීප වෙලා. මොකක්ද මේ පොත.

දිනක්ෂිගේ ලෝක‍ය වෙනස්ම තැනකට ගෙනියන්න මේ පොතට පුළුවන් වෙලා වගේ. බලන්නකෝ ඇය ඒ ගැන මුහුණුපොතට එක්කරලා තිබුණු සටහන.

“රිදෙනවනම් කියන්න”… ඊට කලින් කියවන්න… මෙන්න තවත් ලස්සන පොතක්… ලස්සන හැඟීම් ගොඩක්… දිල්රූ ජයසේකර…රහයි ඔයාගේ පොත.. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *