BREAKING NEWS
Search

දෙයියනේ… මෙච්ච‍ර ගාණක්” – රන් මිල වේගයෙන් තවත් ඉහළට…

1304

තමන්ටම කියලා මාලයක්, මුද්දක්, වළලු කිහිපයක් හදා ගන්න එක ගොඩක් දෙනෙක්ගේ හීනයක්.

ඒක නිසා රන්මිල ගැන ගොඩක් දෙනෙක් අවධානයෙන් පසුවෙනවා.

ඉතින් ඔහුන්ට වැදගත් වන නිසා මේ අද දවසේ රන් මිල සටහන් වුණු හැටි…

ලෝක වෙළඳපොළේ රන් මිල තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද රන් අවුන්සයක මිල සටහන් වුණේ, අමෙරිකානු ඩොලර් 4048 සත 13 ක් ලෙසයි.

මේ අතර ඊයේ රන් අවුන්සයක මිල, ඩොලර් 4018 සත 62 ක් ලෙස සටහන් වුණා.

අද රන් මිල සටහන පහතින්,

Gold Ounce Rs. 1,228,308.00
24 Carat 1 Gram Rs. 43,330.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 346,650.00
22 Carat 1 Gram Rs. 39,720.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 317,800.00
21 Carat 1 Gram Rs. 37,920.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 303,350.00



Leave a Reply

Your email address will not be published. Required fields are marked *